Skip to main content

Posts

Featured

2025 සැප්තැම්බර් 27

සෑහෙන කාලෙකින්, අවුරුදු ගානකින් මතක ගානක් අතරේ හදිසියේ blog එක මතක් උනා, තවම යහතින් තීනවා 😁✌️  සුන්දර අසුන්දර මතක ගොඩක් මැද අවුරුදු ගානක් ගෙවිලා අපි වයසට ගිහින් මගේ තාත්තා නැති වෙලා අවුරුද්දක් ගෙවිලා යන්නේ මේ දෙසැම්බර් වලට හොදම යාලුවෝ දෙන්නා තුන්දෙනා අතරේ අමතක නොවෙන අශාන් නැති වෙලා අවුරුදු තුනක්  හැමදේම හීනයක් වගේ වෙලා හැබැයි හැමදේම අමතක වෙලාවගේ කාලය ගත වෙලා යනවා ආපහු පුලුවන් හැමවෙලාවකම බ්ලොග් එක යාවත්කාලීන කරනවා මොකද මේක මට අමතක වෙන අමතක කරන්න උත්සාහ කරන අතීතය අවශ්‍ය මොහොතක අයේ මතක් කරගන්න පුලුවන් වෙන නිසා  හීනියට යාලුවොත් එක්ක මැච් එක බලන ගමන් අඩියක් ගහලා බ්ලොග් එක මතක් වෙලා සර්ච් කරලා බලලා හොරෙන් පෝස්ට් එක ලිව්වේ 🙄😐

Latest Posts

ගේමක් නැතුව කාඩ් Reload කරන්න

හොදම Korean Samsung හදුනගන්න....

මගේ අන්තර්ජාල ලෝකය වෙත සාදරයෙන් පිළිගනිමු!!

දන්වන්න අපට

අපි ගැන

ෆේස්බුක් එකේ Friends Request සේරම එකපාර ඇසෙප්ට් කරමුද?

අනුන්ගේ කෝල්ස් වලට හොරෙන් ඇහුම් කම් දෙමුද

Delete කරන්න බැරි ෆයිල් , ෆෝල්ඩර්ස් Delete කරමු

පරිගනකයට ඇන්ඩ්රොයිඩ් දාමු

ෆේස්බුක් එකේ තීම් මාරු කරන්න