2025 සැප්තැම්බර් 27
සෑහෙන කාලෙකින්, අවුරුදු ගානකින් මතක ගානක් අතරේ හදිසියේ blog එක මතක් උනා, තවම යහතින් තීනවා 😁✌️
සුන්දර අසුන්දර මතක ගොඩක් මැද අවුරුදු ගානක් ගෙවිලා අපි වයසට ගිහින්
මගේ තාත්තා නැති වෙලා අවුරුද්දක් ගෙවිලා යන්නේ මේ දෙසැම්බර් වලට
හොදම යාලුවෝ දෙන්නා තුන්දෙනා අතරේ අමතක නොවෙන අශාන් නැති වෙලා අවුරුදු තුනක්
හැමදේම හීනයක් වගේ වෙලා හැබැයි හැමදේම අමතක වෙලාවගේ කාලය ගත වෙලා යනවා
ආපහු පුලුවන් හැමවෙලාවකම බ්ලොග් එක යාවත්කාලීන කරනවා මොකද මේක මට අමතක වෙන අමතක කරන්න උත්සාහ කරන අතීතය අවශ්‍ය මොහොතක අයේ මතක් කරගන්න පුලුවන් වෙන නිසා
හීනියට යාලුවොත් එක්ක මැච් එක බලන ගමන් අඩියක් ගහලා බ්ලොග් එක මතක් වෙලා සර්ච් කරලා බලලා හොරෙන් පෝස්ට් එක ලිව්වේ 🙄😐


Comments
Post a Comment